සරණේ
පුන ගැයුම:
සරණේ සරණේ
සරණේ දෙවි සරණේ
සරණේ සරණේ
සරණේ දෙවි සරණේ
අප පිය දෙවිදුන් සරණයි
පුත් කිතු සමිදුන් සරණයි
සුදොතුම් සමිදුන් සරණයි
පිය දෙවිදුන්ගේ අදරින්
කිතු සමිදුන්ගේ වරමින්
හිමි සුදතුන්ගේ පහසින්
සරණයි දෙවිදුන් සරණය
සරණේ
පුන ගැයුම:
සරණේ සරණේ
සරණේ දෙවි සරණේ
සරණේ සරණේ
සරණේ දෙවි සරණේ
අප පිය දෙවිදුන් සරණයි
පුත් කිතු සමිදුන් සරණයි
සුදොතුම් සමිදුන් සරණයි
පිය දෙවිදුන්ගේ අදරින්
කිතු සමිදුන්ගේ වරමින්
හිමි සුදතුන්ගේ පහසින්
සරණයි දෙවිදුන් සරණය