← Hymns සමුගැනීමේ ගී

සමිදුන් හට තුති ගී පුජා

පුන ගැයුම:

සමිදුන් හට තුති ගී පූජා
කරව්ව එතුමන් ගුණේ නිසා
සදහට සමිදුන්ගේ
දයාව පවතින්නේ

මගෙ කොතෙකුත් කරදර විපතේ
සමිදුන් හට මා අඩගැසුවේ
සමිඳෝ මට කන්දී සිටියෝ
එතුමෝ මා ගලවා ගත්තෝ

සොම්නස් රැව් දොරැ දොරැ පැතිරෙ
ජය උළෙලින් මුළු රට ඇලැලේ
හා සමිදරුවන් තෙදැ.ත බලේ
දැහැමි දනා මැයි ජය ගත්තෙ