← Hymns ශුද්ධාත්ම ගීතිකා

වඩිනු දෙව් ස්පි්‍රතු

වඩිනු දෙව් ස්පී්‍රතු සාන්තු වඩිනු ශ්‍රේෂ්ඨී කාරෙනී
ස්වරගීය වූ ප්‍රසාදයන් අප සිත් හී වස්වා දේවා //

ජීවනයේ උල්පතෙනී ප්‍රේමයේ ගින්නෙනි වඩින්
සැනසීමේ පින්නයෙනී වඩිනවා සොඳේ ස්වාමී //

ශුද්ධාත්මෙනි දැනගැන්මේ ආලෝකයේනි වඩිනු
සත්‍යතාවේ දෙවිතුමන් අප හටා පෙන්වා දේවා //

පිත් පුත් ස්ප්‍රීතු සාන්තු නම් වු ති්‍රත්වෙක දේව ස්වාමිනී
තෝත්‍ර වේවා සදාකාලේ සත් සැමගෙන් තෝත්‍ර වේවා//