← Hymns දිව්ය පූජාව ගායනා පූජා සදහා ගී

ලෝ පව් දුරලන

ලෝ පව් දුරලන දෙව් අජබාලක කිතු සමිඳේ
පාපි වූ අපහට කරුණා කළ මැනවී //
ලෝ පව් දුරලන දෙව් අජබාලක කිතු සමිඳේ
පාපි වූ අපහට සාමය දුන මැනවී