ලෝක පාප හරණ
ලෝක පාප හරණ දේව අජබාලකයාණනී
අපට දයා වුව මැනව
ලෝක පාප හරණ දේව අජබාලකයාණනී
අපට දයා වුව මැනව
ලෝක පාප හරණ දේව අජබාලකයාණනී
අපට සාමෙ දුන මැනව
ලෝක පාප හරණ
ලෝක පාප හරණ දේව අජබාලකයාණනී
අපට දයා වුව මැනව
ලෝක පාප හරණ දේව අජබාලකයාණනී
අපට දයා වුව මැනව
ලෝක පාප හරණ දේව අජබාලකයාණනී
අපට සාමෙ දුන මැනව