මා රැකවරණය සමිදා වේ
මා රැකවරණය සමිදා වේ
මට හිඟයක් නොමැතේ
නිල් තණ බිම් මත රඳවන්නේ
සමිදු එඬේරාවේ
පැහැදිළි දිය වෙත ගෙනයන්නේ මා සිත පුබුදන්නේ
සමිදුන් නාමය අගයනසේ නිසි මග ගෙනයන්නේ
යන්නට වුවමුත් අදුරු මගේ නපුරට බිය නැත්තේ
සැරයටියකි ඔබ අත ඇත්තේ මට එය සැණසුම වේ