මංගලම් ජය මංගලම්
මංගලම් ජය මංගලම් ජය
මංගලම් ජය මංගලම්
සුබ මංගල වේවා / නව යුවති පති යුවලටා
සොහොයුරු අප සැම පතමු / මෙ උතුම් ශුභ දිනේහි
සැම සිරි ලැබේවා / සාමයේ මල් පිපේවා
දෙව් මව් සළු සෙවනෙහි / ජය සිරියෙන් දිනේවා
ඔබ නව දිවිය තුළ / සැම සැප ලඟා වේවා
සුර සමිදු ආසිරි / දින දින ඔබට වේවා