පෙන්වනු පෙන්වනු
පෙන්වනු පෙන්වනු මට දෙවිඳේ
ඔඛෙ කරුණාබර කඳ මහිමේ
මගෙ අත් බව ඔබ ළඟ ඇසුරෙ
සොයා ගනී ඔඛෙ රැකවරණේ
පුන ගැයුම:
ආකාසේට වඩා
උසිනො.බ වැජැඹෙත්වා
ඔඛෙ යස දෙවිදාණෝ
පැතිරෙ දෙරණ පිටේ
සොයමි සොයමි ඔඛෙ තටු සෙවණේ
ඒ මගෙ පිළිසන් තැන වන්නේ
ගෙවී නොයන තුරු විපත් විනේ
සිටිම් සොයා ඔඛෙ පිළිසරණේ
මහ උතුමාණන් වන දෙවිඳේ
මගෙ පරමත් දෙවිසුරාණනේ
ඔබටඩගා මම් සිටිමි අනේ
උගුලක් මා ගන්නට ඇටවූ
මගෙ අත් බව ඌ තුමූ මැඩූ
මා දමනට වළකුත් හෑරූ
යෙත්වා ඒ වළැ වැටී උහූ