පුංචි අපෙන්
පුංචි අපෙන් නැඟෙන සිනා ජේසුට බාරයි
පුංචි අපෙන් වැටෙන කදුළු ජේසුට බාරයි
පුංචි අපට ලැඛෙන ජයත් ජේසුට බාරයි
පුංචි අපේ පරාජයත් ජේසුට බාරයි
පුංචි අපේ දුක් දොම්නස් ජේසුට බාරයි
පුංචි අපේ සැප සම්පත් ජේසුට බාරයි
පුංචි අපේ ගුරු දෙගුරුන් ජේසුට බාරයි
පුංචි අපේ හිත මිතුරන් ජේසුට බාරයි
පුංචි අපේ සිහිය නුවණ ජේසුට බාරයි
පුංචි අපේ හැම සිතුවිලි ජේසුට බාරයි
පුංචි අපට අයිති දෙයත් ජේසුට බාරයි
පුංචි අපේ ජීවිතයත් ජේසුට බාරයි