පිළිගෙනැ මේ පුපේ
පිළිගෙනැ මේ පුපේ
හරවා මසට ඔබේ
යළි මා වළඳන්නේ
හාමත නිවා මගේ
මිදි රස කුසලානේ
බාර ගන්නැ සමිඳේ
ලෙයටො.බේ හරවා ඒ
පොවන්නැ පිපාස මා
පිළිගෙනැ මේ පුපේ
පිළිගෙනැ මේ පුපේ
හරවා මසට ඔබේ
යළි මා වළඳන්නේ
හාමත නිවා මගේ
මිදි රස කුසලානේ
බාර ගන්නැ සමිඳේ
ලෙයටො.බේ හරවා ඒ
පොවන්නැ පිපාස මා