පිය දෙවි නැමදා
පිය දෙවි නැමදා
පිය දෙවි නැමදා - පුත් දෙවි නැමදා
සුදතුම් නැමදා- දෙවිදුන් යදිමූ
පිය දෙවි යැද - පුත් දෙවි යැද
සුදතුම් යැද - දෙවිදු නමදිමූ
මංගලම් - මංගලම් //
පිය දෙවි නැමදා
පිය දෙවි නැමදා
පිය දෙවි නැමදා - පුත් දෙවි නැමදා
සුදතුම් නැමදා- දෙවිදුන් යදිමූ
පිය දෙවි යැද - පුත් දෙවි යැද
සුදතුම් යැද - දෙවිදු නමදිමූ
මංගලම් - මංගලම් //