← Hymns පිදීමේ ගී

පිදේ පියේ

පුන ගැයුම:

පිදේ පියේ සමිදු බිළිවේ කුරුසියෙ යාගය සේ
හෙළමත යාගයෙ පඩුරයි බිළිවෙන පුදසුන මතවේ
පූජිත පූජකවේ

දිවිදෙන උතුමන් රඟනුව බැතියෙන් සමිදුන් පුදමී පූපයෙ
රහස ලෙසේ

සැලෙනා සිරිලෙය පිළිබිඹු කෙරුමට මිදිරස පුදමී පිළිගනු
දේව පියේ