පායන තරු පෙල
පුන ගැයුම:
පායන තරු පෙළ පරදා දිලිසෙන
අමුතුම තරුවක් පායන්නේ
අදුරුවු නෙත් බැමි දහමින් ඔපකල
සාමයෙ කුමරෙක් බිහිවන්නේ
අමුතුම තරුවක් පායන්නේ
බැඳි පෙම් සෙනෙහස මුව රඳවාගෙන
මරිමවු උකුලේ සැතපෙන්නේ //
මෙත් කරුණා ගුණ වඩවා දම් සුව
සාමෙ පිණිස ජීවිත පිදුවේ
සාමෙ පිණිස ජීවිත පිදුවේ
සාමෙ සතුට ලොවටමැ ගෙන දෙන්නේ
අලුත් ලොවක් අද බිහිවන්නේ //
අපිත් ඔබත් හැම එකතුවෙලා
සාමයෙ පණිවුඩ ලොවට දෙමූ
සාමයෙ පණිවුඩ බැබලේවා