දේව වචනෙ
දේව වචනෙ අනුහසින් මගේ හදට තට්ටු කරන - ජේසු සමිදුනේ
මගේ දිවිය එළිය කරන පහන වනු මැනේ
මහද තුලට ඇතුළු වී ඔබගෙ රජය පිහිටුවන්න - ජේසු සමිදුනේ
ඔබේ පෙමට දෙස් දෙන්නට වරම් දෙනු මැනේ
සිහිය නුවණ යොදවලා නියම දැක්ම ලබා ගන්න - ජේසු සමිදුනේ
වැරදි මගින් මිදී ගන්න සහය වනු මැනේ