දෙවි පියාණනී
දෙවි පියාණනී
ඔබේ අනන්ත මහිමය හා
අපේ නිත්‍ය ගැලවීම සඳහා
මේ නිරමල පූපය පිළිගත මැනව
අපේ ජීවිතයේ වැඩ පලද
වෙහෙස මහන්සිය හා ප්‍රතිඵල ද
ඔබට මුළු මෙන් කැප කරමු
ගැලවීමේ පාත්‍රය ඔබට පුද කරමු
අපේ දුක් වේදනා හා කදුළු ද
එයට මිශ්‍ර කරමු
දයාභරිත ස්වාමිනී
මෙ ලොවේදී ඔබ දයාව ද
එලොවේදී ඔබ දරශනය ද
දුගි වූ අපට දුන මැනව