දහම් වැඩුමට
දහම් වැඩුමට සවන් දුන් අපි
දේව වදනේ හරය ඔබ වේ
දිවි වඩා සොඳ ගුණෙන් යහපත්
එළිය කරවමු අදුරු හදවත්
රැගෙන තේරුම් වදනෙ හරයන්
කවා හදවත් තුලට සැනෙකින්
කෙමෙන් අප සැම නගමු පියමන්
දිනෙන් දින ඔබ කරා සතුටින්
දහම් වැඩුමට
දහම් වැඩුමට සවන් දුන් අපි
දේව වදනේ හරය ඔබ වේ
දිවි වඩා සොඳ ගුණෙන් යහපත්
එළිය කරවමු අදුරු හදවත්
රැගෙන තේරුම් වදනෙ හරයන්
කවා හදවත් තුලට සැනෙකින්
කෙමෙන් අප සැම නගමු පියමන්
දිනෙන් දින ඔබ කරා සතුටින්