← Hymns දිව්ය පූජාව ගායනා පූජා සදහා ගී

කමාවන්න කමාවන්න

පුන ගැයුම:

කමා වන්න // පාපි අප වෙතේ
පවුකාරවූ අප සැමහට පාප කමා දෙන්න සැමදා දෙවි පියාණනේ
මිනිසි දිවියෙ වටිනාකම කෙලෙසන හැම කාරියකට මගේ සමිදුනේ
විමුක්තියේ ජීවිතයට අකුල් හෙළන වැරදි සැමට මගේ කිතිදුනේ
ඔබ මාවතෙ නොගොස් තවම පාප අදුරෙ සිටින අයට මගේ සමිදුනේ