අදුරු මගෙ සිතේ
අදුරු මගෙ සිතේ පහන ඔබ වෙතේ
හිරුද තරුද අදුරු වුවද ඔබව මට ඇතේ
හිරුද තරුද අදුරු වුවද ඔබව මට ඇතේ
ඔබව මට ඇතේ ජේසු ඔබව මට ඇතේ
පරව මල් වැටේ බිමට මල් වැටේ
මමද පරව වැටෙමි බරව ඔබගෙ තුරුලටේ
මමද පරව වැටෙමි බරව ඔබගෙ තුරුලටේ
ඔබගෙ තුරුලටේ ජේසු ඔබගෙ තුරුලටේ