අදහමි මගෙ සමිඳුනේ
පුන ගැයුම:
අදහමි මගෙ සමිඳුනේ - වචනේ ඔබගේ //
"මම උත්ථානේ මමයි ජීවිතේ
කව්ද මා කෙරේ අදහා ඉන්නේ
නිවී ගියත් ලොවට මේ
ජීවත් වන්නේ"
"මගෙන් ජීවිතේ ලබා සිටින්නේ
තවද මා පෙමේ පතා සිටින්නේ
ඒ කවුරුත් කිසි මැ දා
මැරී නොයන්නේ"
අදහමි මගෙ සමිඳුනේ
පුන ගැයුම:
අදහමි මගෙ සමිඳුනේ - වචනේ ඔබගේ //
"මම උත්ථානේ මමයි ජීවිතේ
කව්ද මා කෙරේ අදහා ඉන්නේ
නිවී ගියත් ලොවට මේ
ජීවත් වන්නේ"
"මගෙන් ජීවිතේ ලබා සිටින්නේ
තවද මා පෙමේ පතා සිටින්නේ
ඒ කවුරුත් කිසි මැ දා
මැරී නොයන්නේ"