රැකවල් දේවදූතයාට යාච්ඤාව

මාගේ රැකවල් දේව දූතයෙනි ඔබ භාරේ ඉන්නාවූ මට අද දින රෑ ඔබගේ පරම දයාබරකමින් ඥාන එලිය දී මා ආරක්ෂා කර නඩත්තු කර ආණ්ඩු කරනවා සොඳේ - ආමෙන්