දේවදූත ආචාරය
නමෝ මරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තියනි, ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතුරෙන් ආශිර්වාදලද්දී ඔබවහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලවන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය. සාන්ත මරියනි, දේව මෑණියනි පාපිවූ අප උදෙසා දැනුත් අපේ මරණ වේලෙහිත් යාච්ඤා කළ මැනව - ආමෙන්