ත්‍රීත්ව ස්තෝත්‍රය

පිතා පුත්‍රයා ස්ප්‍රිතු සාන්තු නම් ත්‍රීත්ව එක දෙවියෝත්තමයාණන්ට ස්තෝත්‍ර වේවා. ආදිවූවාක් මෙන් දැනුත් නිතිපතාත් අනන්ත කාලයක්ම වේවා! ආමෙන්