← Hymns දිව්ය පූජාව ගායනා පූජා සදහා ගී

දෙව් අජබාලකයෝ

දෙව් අජබාලකයෝ ලෝ පව් අරින්නනෝ
අපට කරුණා කරනු මැනේ //
දෙව් අජබාලකයෝ ලෝ පව් අරින්නනෝ
අපට දෙනු සාමාදානේ