← Hymns සත්ප්රසාද ගී

ආ උතුම් මේ

ආ උතුම් මේ අභිරහස දෝත් මුදුන් දී වඳිමූ
බැහැර වේ පුරාණ තේවා දැන් පිදේ පිදුම් අමා
දුබල වූ ඉදුරන්ට පිහිට වේ විශ්වාසය

දෙව්පියාට දෙව්පුතුන්ට වේ පසස් මගුල් ගොසා
වන්දනා ගරු විකුම්ද ආසිරි සිරිත් වේවා
මේ තුමන් කෙරෙන් නිකුත් වූ සා වැනුම් සුදත් මටා